පළමු ප්‍රශ්න පත්‍රය මේ යටතේ සාකච්චා කෙරේ
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුවෙක් වීම
පළමු ප්‍රශ්න පත්‍රය මේ යටතේ සාකච්චා කෙරේ
Model Paper 01 Discussion | 66min | ||
Model Paper 01 Tute [Download] | 0.481mb |
ජයවීර සමරසිංහ
BSC (Mgt) SP Hons, MA (ECON) USJ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයෙන් විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා උපාධිය ඉහළ දෙවන පෙළ (Secon Class Upper Division) සාමාර්ථයක් සහිතව සමත් වීම.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයෙන් ආර්ථික විද්‍යාව ශාස්ත්‍රපති උපාධිය MA (ECON) ලබා ගැනීම.
වසර පහළවක් තිස්සෙ රජයේ පාසලක උසස් පෙළ පංති සංදහා ආර්ථික විද්‍යාව ඉගැන්වීම.
වසර දොළහක කාලයක් උසස්පෙළ ආර්ථික විද්‍යාව උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම.
1999 දී හඳුන්වාදෙන ලද උසස් පෙළ ආර්ථික විද්‍යාව ගුරු අත්පොතේ කතෘ මණ්ඩල සාමාජික ලෙස කටටුතු කිරීම.
උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ගේ පරිහරණය සඳහා ආර්ථික විද්‍යාව ග්රන්ථ තුනක් ප්‍රකාශයට පත් කොට තිබීම.